“Perahuru.lk මාගේ අධ්‍යාපනය හා ප්‍රථිපල වැඩිදියුණු කරගැනීමට හමුවූ වටිනාවැඩසටහනක්. මෙහි පරීක්ෂණ මගින් මාගේ හරි වැරදි ලකුණු දැකීමට සහ ඒ අනුව අවශ්‍ය සංශෝධන කිරීමට හැකි වුණා. මෙම වෙබ් අඩවිය මගේ අධ්‍යාපනික ගමනට වටිනවා.”
“මම Perahuru.lk මඟින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර භාවිතා කළේ විභාගය සඳහා හොඳින් පුහුණුවීමක් ලබා ගැනීම සඳහායි. මෙහි තිබෙන ප්‍රශ්න වල ව්‍යුහය සහ විස්තරාත්මක පිළිතුරු මට ඉතාමත් ප්‍රයෝජනවත් වුණා”
“Perahuru.lk හි අභ්‍යාස පරීක්ෂණ මගින් මගේ විභාග පිළියෙල වීම සහාය වුණා. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු විවරණය සපයන ආකාරය මට තේරුම් ගැනීමට ඉතා පහසුයි. මෙය භාවිතා කිරීමෙන් මගේ විභාග ලකුණු නිරන්තරයෙන් ඉහළ ගියේය.”
“මම Perahuru.lk භාවිතා කරන්නේ විභාග සඳහා සුදානම් වීමේදී. මෙහි ඇති MCQ පරීක්ෂණ මාලාවන් ඉතාමත් ප්‍රයෝජනවත්. විභාගයට ආසන්නව ඇති විශාල ප්‍රශ්න එකතුවක් තිබෙනවා, එය මගේ විභාග ලකුණු බලාගන්නට උපකාරී වුණා.”